AFC Banner
Empty Ad
Empty Ad

යක්කලමුල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

ඊයේ (24) රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා 51 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුස්ගලයා නිවසේ තනිව ජීවත්ව සිට ඇති අතර, ඝාතනය සිදුකිරීමට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.

යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?