මෝදි AI සමුළුව අමතයි – කෘත්‍රීම බුද්ධිය සඳහා ගෝලීය රාමුවකට සියලු පාර්ශ්වයන්ට එක්වන්නැයි ඉල්ලයි

ප්‍රංශයේ තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැරිසියේ පැවති AI ක්‍රියාකාරී සමුළුවට ඊයේ (11) සහභාගී වුණා.

කෘත්‍රීම බුද්ධිය පාලනය මෙන්ම ආර්ථිකය, ආරක්ෂාව සහ සමාජය කෘත්‍රිම බුද්ධිය මගින් නැවත සකස් කරන ආකාරය පිළිබඳ මෝදි සිය දේශනයේ දී අවධානය යොමු කළා.

කෘත්‍රීම බුද්ධියේ ආගමනය හේතුවෙන් රැකියා අහිමිවීම් සම්බන්ධ ගැටළු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ අතර, තාක්‍ෂණය රැකියා ඉවත් නොකරන බවත්, ඒවා පරිවර්තනය කරන බවත්, එම ක්‍රියාවලිය තුළ නව අවස්ථා නිර්මාණය කරන බවත් පැවසුවා.

ලෝකය “AI (කෘත්‍රීම බුද්ධි) යුගයේ” උදාවේ පවතින බව පවසමින්, අගමැති නරේන්ද්‍ර මෝදි AI සඳහා හවුල් වටිනාකම් ආරක්ෂා කරන, අවදානම් ආමන්ත්‍රණය කරන, විශ්වාසය ගොඩනඟන සහ සියල්ලන්ට, විශේෂයෙන් ගෝලීය දකුණට ප්‍රවේශය සහතික කරන ගෝලීය රාමුවක් පිහිටුවීමට සාමූහික උත්සාහයකට කැපවන ලෙස ද සිය දේශනයේ දී ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?