මෝදි AI සමුළුව අමතයි – කෘත්‍රීම බුද්ධිය සඳහා ගෝලීය රාමුවකට සියලු පාර්ශ්වයන්ට එක්වන්නැයි ඉල්ලයි

ප්‍රංශයේ තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැරිසියේ පැවති AI ක්‍රියාකාරී සමුළුවට ඊයේ (11) සහභාගී වුණා.

කෘත්‍රීම බුද්ධිය පාලනය මෙන්ම ආර්ථිකය, ආරක්ෂාව සහ සමාජය කෘත්‍රිම බුද්ධිය මගින් නැවත සකස් කරන ආකාරය පිළිබඳ මෝදි සිය දේශනයේ දී අවධානය යොමු කළා.

කෘත්‍රීම බුද්ධියේ ආගමනය හේතුවෙන් රැකියා අහිමිවීම් සම්බන්ධ ගැටළු පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා අවධානය යොමු කළ අතර, තාක්‍ෂණය රැකියා ඉවත් නොකරන බවත්, ඒවා පරිවර්තනය කරන බවත්, එම ක්‍රියාවලිය තුළ නව අවස්ථා නිර්මාණය කරන බවත් පැවසුවා.

ලෝකය “AI (කෘත්‍රීම බුද්ධි) යුගයේ” උදාවේ පවතින බව පවසමින්, අගමැති නරේන්ද්‍ර මෝදි AI සඳහා හවුල් වටිනාකම් ආරක්ෂා කරන, අවදානම් ආමන්ත්‍රණය කරන, විශ්වාසය ගොඩනඟන සහ සියල්ලන්ට, විශේෂයෙන් ගෝලීය දකුණට ප්‍රවේශය සහතික කරන ගෝලීය රාමුවක් පිහිටුවීමට සාමූහික උත්සාහයකට කැපවන ලෙස ද සිය දේශනයේ දී ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39