මෝදිගෙන් ට්‍රම්ප්ට දූරකථන ඇමතුමක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සඳුදා දුරකථන සංවාදයක නිතර වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය X ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

පසුගිය සතියේ ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තියෙන් පසු නායකයින් දෙදෙනා අතර පළමු සංවාදය මෙයයි.

“අපි අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහ විශ්වාසදායක හවුල්කාරිත්වයක් සඳහා කැප වී සිටිමු” යනුවෙන් මෝදි එම සටහනේ ප්‍රකාශ කර ඇති අතර, ඔහුගේ ඓතිහාසික දෙවන ධුර කාලය සඳහා තම “ආදරණීය මිතුරා” වෙත සුබපැතුම් ද පිරිනමන බව පැවසුවා.

“අපගේ ජනතාවගේ සුබසාධනය සහ ගෝලීය සාමය, සමෘද්ධිය සහ ආරක්ෂාව සඳහා අපි එකට වැඩ කරන්නෙමු,” මෝදි පවසනවා.

ඉන්දියානු සහ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයින් පෙබරවාරි මස මුල දී නායකයින් දෙදෙනාගේ රැස්වීමක් සංවිධානය කිරීමට උත්සාහ කරමින් සිටින බව රොයිටර්ස් පුවත් සේවය පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?