මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

සිකුරාදා දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විවෘත නොකිරීමට තීරණය කර ඇති අතර ජුලි 15 වන සිකුරාදා දින දෙපාර්තමේන්තුව විවෘත කරන අතර නැවත දැනුම්දෙන තුරු සතියේ වැඩකරන දින 5 තුළට සිකුරාදා දිනය නොවන රජයේ නිවාඩු දිනයක් යෙදුනහොත් හැර සිකුරාදා දිනවල දෙපාර්තමේන්තුව විවෘත නොවන බව දැනුම් දී තිබේ.

රාජකාරී දිනවල පෙ. 9 සිට ප.ව 4 දක්වා පහත දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.

රියදුරු බලපත්‍ර සඳහා – 0707 677 977

වාහන ලියාපදිංචි කිරීම් සහ පැවරීම් සඳහා – 0707 677 877