AFC Banner
AFC Banner
Empty Ad

මෝටර් රථ කිහිපයක මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

මෙරට වෙළඳපොළ තුළ සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, ටොයොටා විට්ස්, ටොයොටා ඇක්සියෝ, ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා රෙයිස්, සී.එච්.ආර්, වෙසල්, ග්‍රේස් ඇතුළු මෝටර් රථවල මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිඟය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳපොළ තුළ අඩු මිළට අලෙවි වන බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

වාහන මිල එලෙස පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද එම සංගමය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
334
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?