මෝටර් රථ කිහිපයක මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

මෙරට වෙළඳපොළ තුළ සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, ටොයොටා විට්ස්, ටොයොටා ඇක්සියෝ, ටොයොටා ප්‍රිමියෝ, ටොයොටා රෙයිස්, සී.එච්.ආර්, වෙසල්, ග්‍රේස් ඇතුළු මෝටර් රථවල මිල ගණන් සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

පොලී අනුපාත ඉහළ යාම, වාහන අමතර කොටස් හිඟය ඇතුළු කාරණා මත ඇතැම් වාහන වෙළඳපොළ තුළ අඩු මිළට අලෙවි වන බවයි එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.

වාහන මිල එලෙස පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති බව ද එම සංගමය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29