AFC Banner
Empty Ad
Empty Ad

“මොළය අභයන්තරයේ රුධිර ගැලීමක්”

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර යමින් තිබෙනවා.

කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සරත් චන්ද්‍රසේකර මහතා සම්බන්ධයෙන් පැතිර යන පුවත සාවද්‍ය පුවතක් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අපි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසාට කතා කළා.

ඇය සඳහන් කළේ මොළය අභයන්තරයේ රුධිර ගැලීමක් හේතුවෙන් සරත් චන්ද්‍රසිරි මහතා රෝහල් ගත කළ බවයි.

ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ…

කෙසේ වෙතත් ගොසිප් ලංකා නිව්ස් අපි ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?