“මොළය අභයන්තරයේ රුධිර ගැලීමක්”

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර යමින් තිබෙනවා.

කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සරත් චන්ද්‍රසේකර මහතා සම්බන්ධයෙන් පැතිර යන පුවත සාවද්‍ය පුවතක් බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අපි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසාට කතා කළා.

ඇය සඳහන් කළේ මොළය අභයන්තරයේ රුධිර ගැලීමක් හේතුවෙන් සරත් චන්ද්‍රසිරි මහතා රෝහල් ගත කළ බවයි.

ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ…

කෙසේ වෙතත් ගොසිප් ලංකා නිව්ස් අපි ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
සජිත් බන්ධනාගාර සිද්ධිය ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - සැලසුම්ගතව කරන කඩාකප්පල්කාරි වැඩක්
02:53
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
බන්ධනාගාර නොසන්සුන්තාව ගැන ආනන්දගෙන් විශේෂ ප්‍රකාශයක් - ආහාරවලට එළියට දැම්මට පස්සේ ඇතුළට ගිහින් නෑ
04:43
Video thumbnail
අධිකරණ ඇමති ඇවිත් කළබලය ගැන ප්‍රකාශයක් කරන්න - සජිත් බන්ධනාගාරය ගැන කට අරියි
01:20
Video thumbnail
වහලයට නැගපු රැඳවියෝ එකම හඬින් කෑගහලා ඉල්ලන දේ...
00:58
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී - උඩ ඉදන් රැඳවියෝ කෑගහයි
02:07
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් වහලය මතට නගී...
00:14
Video thumbnail
නොසන්සුන්වූ කුරුවිට බන්ධනාගාරයේ ඇතුළත දර්ශන - රැඳවියෝ ඇතුළේ ඉදන් අත් වනන හැටි
02:46
Video thumbnail
🔴Breaking News
02:35