මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න (ඡායාරූප)

අවශ්‍යව කර සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

මොහු පසුගිය මැයි මස 29 වනදා පානදුර දකුණ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටින සැකකරුවෙකු බවයි.

පල්ලෙවෙල ගොඩකන්දගේ රජිව් සුරාජ් චාමර නැමැති මෙම සැකකරු වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අංක 11/B හොරණ පාර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

075-8900009 / 071-7409070 / 038-2241467

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?