යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු තවත් යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට වෙඩිතබා තිබෙනවා ඒ මොරටුව එගොඩඋයන ප්රදේශයේදී .
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරික්ෂණ පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ.
මොරටුව, නව ගාලු පාර එගොඩඋයන ශ්රමදාන මාවත අසල ප්රදේශයේදී මෙම වෙඩි තැබිම සිදු වී තිබෙනවා
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4




