මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාරට ගංජා සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුනු ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාසගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඇතිමලේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනුනේ පසුගිය 12 වෙනිදාය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1