AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල, කොළඹ බස් රථයක් කුඹුක්කනදී පෙරලෙයි

මොණරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) දහවල් මා‍ර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම බස් රථය කුඹුක්කන ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහා රෝහලට ඇතුලත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?