මෛත්‍රී සිරගත වෙයි ?

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව සිරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු හෝ සාක්ෂි නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ව සිරගත කරන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවය.

“මාව සිරගත කරන්න තරම් කරුණු නෑ. ඒක බොරුවක්. කිසිසේත්ම සාක්ෂි සහ කරුණු නෑ.”

“ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අදහස් දක්වන්න ඕනේ ජනාධිපතිවරයා. මම කාලය අඩු කරගත්ත කෙනෙක් නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ කියන්නේ එයාගෙ මතය නේ. එයාට මොකක් හරි ඔළුවේ අසනීපයක් ඇති.”

“අපි අනුන්ගෙන් කන ජාතියක් බවට පත්වීම හරිම කනගාටුයි. ඒ නිසා අපි අපේ ආහාර ටික හදාගන්න තැනට පත්වෙන්න ඕනේ.”

“කරන්ට් එනවා යනවා. කරුවල වෙනවා ආයේ එළිය වැටෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
Video thumbnail
මේක විපක්ෂයක් නෙමෙයි විපත්තියක්
10:25
Video thumbnail
වැල්ලම්පිටියේ වෙළඳ සැලක් අළුකළ මහ ගින්න - ගන්න දෙයක් නෑ - ඔක්කොම විනාශයි
00:57
Video thumbnail
බංකලොත් කාලේවත් තෙල් මිල මෙච්චර මිල වැඩි වුණේ නෑ
06:24
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20