මෛත්‍රීපාලගෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අගමැති ධුරය සඳහා ජනාධිපතිවරයාට කිසිදු නමක් ලබානොදුන් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු පවසන්නේ ස්වාධීන පක්ෂ 11 ක් නියෝජනය කරන කණ්ඩායම තුලින් සුදුසු නම් කිහිපයක් යෝජනා වූ බවත් ඒ නම් ජනාධිපතිවරයාට ලබා නොදුන් බවත්ය.

අදාල නිවේදනය පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !