AFC Banner
AFC Banner
Empty Ad

මේ සහන දෙන්නේ හොදට ප්ලෑන් කරලා…

රාජ්‍ය සේවකයන්ට රුපියල් 5000 ක දීමනාවක් දීම ඇතුලූ රජය ප්‍රකාශයට පත් කළ නව සහන මාළාව සැලසුම් සහගත වැඩපිළිවෙලක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උපක්‍රමශීලීව සැලසුම් සහගතව ජනතාවට සහන දෙන බවයි.

මෙම සහන ආවට ගියාට ලබා දෙන සහන නොවන බවත් දීර්ඝ කාලීන සැලසුමක් අනුව ලබා දෙන සහන බවත් හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?