අද(29) කොළඹ ඇතැම් ප්රදේශවල දිනයේ ඉන්ධන පෝලිම්වල අඩුවක් දක්නට ලැබුණ ද දිවයිනේ පිට පළාත්වලෙ දිගු පෝලිම් පවතින බව වාර්තා වෙනවා. මේ අතර සමහර පිරවුම්හල් ඉන්ධන නොමැති බව පවසමින් වසා දමා තිබෙන අයුරුද දක්නට ලැබේ.
මේ වනවිට පිරවුම්හල් සියයට 60 කට පමණ යළි ඉන්ධන ලැබී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.













