මේ මස 31න් පසු ගුවන් ගමන් ඇනහිටී ?

ගුවන්තොටුපල සතුව ගුවන්යානා ඉන්ධන ඇත්තේ මේ මස 31 වැනිදා දක්වා පමණක් බවයි .ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ.මේ හේතුවෙන් මේ මස 31 වැනිදායින් පසු කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව අනාවරණය වන්නේ. ගුවන්යානා ඉන්ධන අවසන් වීම මීට ආසන්නතම හේතුවයි.

ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන පරිදි මෙම ඉන්ධන අර්බුධය හේතුවෙන් මෙරට ගොඩබස්සන ගුවන්යානා කීපයක්ම මේ වන විට මදුරාසියට ගොස් ඉන්ධන පුරවාගෙන පැමිණ ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !