AFC Banner
AFC Banner
Empty Ad

මේ කැබිනට් එක හරියට හිසරදයට කොට්ටය මාරු කළා වගේ වැඩක් – විජිත හේරත්

දූෂිත පවුල් පාලනය මුලූ‍මනින්ම පලවා හැරීම මිස කුට්ටම එහාට මෙහාට අනා රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් , ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසනවා.

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් බවත් කී විජිත හේරත් මහතා වත්මන් ආණ්ඩුව තවදුරටත් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ ගනිමින් සිටින බවත් කීවේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?