මේ කැබිනට් එක හරියට හිසරදයට කොට්ටය මාරු කළා වගේ වැඩක් – විජිත හේරත්

දූෂිත පවුල් පාලනය මුලූ‍මනින්ම පලවා හැරීම මිස කුට්ටම එහාට මෙහාට අනා රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්න විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් , ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පවසනවා.

නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් බවත් කී විජිත හේරත් මහතා වත්මන් ආණ්ඩුව තවදුරටත් රටේ ජනතාව ගොනාට ඇන්දවීමට උත්සාහ ගනිමින් සිටින බවත් කීවේය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18