“මේකද ප්‍රජාතන්ත්‍රවාදය..? මේකද රටේ නීතිය.. ? ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි ” – මහේල ජයවර්ධන

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ පොලිසිය ගැන ලැජ්ජා වන බවයි.

ඔහු පලකළ අදහස පහතින්..

ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස සහ පොදු දේපළවලට හානි කළේ නම් ඔවුන් අත්අඩංගුවට ගත හැකි නමුත් ඔවුන්ට වෙඩි තැබීමට හැකිද.? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ නීතිය? මෙයට වගකිවයුත්තන් කවුරුන් වුව ද යුක්තිය ඉදිරියට ගෙන යා යුතුය… ශ්‍රී ලංකා පොලිසිය ඔබ ගැන ලැජ්ජයි

879edd5b cb13 40e7 8504 67bf1a3ee301
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34