AFC Banner
Empty Ad
Empty Ad

මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දිනයන් ගැන අනාවරණයක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වෙනිදා සිට ජුනි මස 01 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.

එමෙනෙම 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.

2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වෙනිදා සිට නොවැම්බර් මස 12 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේල.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?