මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වෙනිදා සිට ජුනි මස 01 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.
එමෙනෙම 05 වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
2022 වර්ෂයේ උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 17 වෙනිදා සිට නොවැම්බර් මස 12 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියේල.














ඉස්කෝල ආයෙ නිවාඩුද