Empty Ad
AFC Banner
Empty Ad

මෙල්බනයේ විරෝධතාවයක දී විශාල පිරිසක් අත්අඩංගුවට

මෙල්බර්න් නුවර පැවති යුද විරෝධී පෙළපාලියක දී පොලිසිය හා ගැටීමෙන් පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බනයේ හමුදා දෘඪාංග අලෙවි ප්‍රදර්ශනයක් ඉලක්ක කර ගනිමින් පෙලපාලීකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබුණා.

විරෝධතාවය අතරතුර දී විරෝධතාකරුවන් විසින් ගල් සහ ඇසිඩ් පිරවූ බෝතල්වලින් නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නමුත් විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ, නිලධාරීන් විසින් සෙනඟ පාලනය කිරීමට ෆ්ලෑෂ්බෑන්ග් යොදා ගනිමින් දැඩි ලෙස හැසිරුණු බවයි.

එරට බලධාරීන් පවසන ආකාරයට ජාත්‍යන්තර ගොඩබිම් ආරක්ෂක ප්‍රදර්ශනය ඉලක්ක කරගනිමින් පැවති මෙම පෙලපාලියට පුද්ගලයින් 1200ක් පමණ සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සඳ බොඳවෙයි - මල මගුලයි ඥානා අක්කටත් කෝටි ගාණක් සල්ලි දීලා
13:09
Video thumbnail
අර්ජුන මහේන්ද්‍රන් මේ ආණ්ඩු‍වෙන්වත් ගේන්න බැරි ඇයි ?
07:56
Video thumbnail
පොහොට්ටුව ෆයර් වෙයි - උගන්ඩාවේ සල්ලි ගෙනත් පෙන්නන්න
12:33
Video thumbnail
BREAKING NEWS 🔴ජාතික රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
09:01
Video thumbnail
YOU TUBE චණ්ඩියෙක් දාපු පැමිණිල්ලකට ඉරාජ් පොලිසියට
05:59
Video thumbnail
ජාතික පාසලක ලොගු මගඩියක් - නම් ගම් සියල්ල හෙට එළියට - මෙන්න පැටිකිරිය එළියට
11:49
Video thumbnail
ආණ්ඩුවෙන් එළියට දාපු අලුත්ම ලිස්ට් එක #live #dasathanews #dasathamidnewstoday
01:00
Video thumbnail
මොනවද මේ කුණුහරුප වැඩ - පොල් ගෙඩියක් රු.300ටත් කිට්ටුයි - අසේල සම්පත් ආණ්ඩුව හාන්සි කරවයි
12:38
Video thumbnail
අගමැති හරිනි අලුත්ම ලිස්ට් එකක් එළියට දායි - ලිස්ට් එකේ කොනක අනුරගේ නමත්
08:54
Video thumbnail
විමල් ආණ්ඩුවට උණ ගැනෙන්නම දෙසයි #wimalweerawansa
11:28

?