මෙරට ජනතාවට වාහන ගැන සුබ පණිවිඩයක්!

දේශීය වශයෙන් එකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී ඇති බව මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක සඳහන් වනවා.

රජය විසින් පසුගිය 2020 වසරේ සිට පනවා තිබෙන වාහන ආනයන සීමා ‌හේතුවෙන් මෙලෙස දේශීය වශයෙන් එකලස් කෙරෙන වාහන සඳහා ජනතාවගේ උනන්දුව වැඩි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම වාර්තාවට අනුව Mahindra KUV 100 SUV රථ 102 ක් පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර ඇති අතර මෙය මාර්තු මාසයේ දී ලියාපදිංචි කර තිබූ KUV 100 SUV රථ ප්‍රමාණයට වඩා 29%ක ඉහළ යාමකි.

මෙරට දී එකලස් කරනු ලබන DFSK රථ 138 ක් අප්‍රේල් මාසයේ දී අලුතෙන් ලියාපදිංචි කර ඇති අතර මාර්තු මාසයේ දී එම ප්‍රමාණය සටහන් වූයේ 78 ක් වශයෙනුයි.

තවද යුනයිටඩ් මෝටර්ස් විසින් ඒකලස් කරනු ලබන Zotye Z100 මෝටර් රථ 25 ක් ද පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර තිබෙනවා.

2021 අප්‍රේල් මාසයේ දී මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 2,418 ක් වනවා.

hhhhhhh
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09