මෙරට කොවිඩ් රෝගීන් ගැන අලුත්ම ආරංචිය

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ගත් 207 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 607,326 ක් දක්වා ඉහළගොස් ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?