AFC Banner
Empty Ad
Empty Ad

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහලට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්.

එම කාන්තාව වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර කොරෝනා අසදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ ජාතික බෝවන රෝග විද්‍යා ඒකකයට මාරුකර ඒවා තිබෙනවා.

එම රෝහලේදී පසුගිය 26 වනදා මෙම කාන්තාව මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මරණයට හේතුව ලෙස එහි වැඩිදුරටත් සඳහන වන්නේ ලේ විෂවීමේ කම්පනය සහ කොවිඩ් නියුමොනියාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?