මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහලට

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක්.

එම කාන්තාව වැලිසර මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතරතුර කොරෝනා අසදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ ජාතික බෝවන රෝග විද්‍යා ඒකකයට මාරුකර ඒවා තිබෙනවා.

එම රෝහලේදී පසුගිය 26 වනදා මෙම කාන්තාව මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

මරණයට හේතුව ලෙස එහි වැඩිදුරටත් සඳහන වන්නේ ලේ විෂවීමේ කම්පනය සහ කොවිඩ් නියුමොනියාවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28