මෙරට කම්මැලියන්ගේ වැඩිවීමක්

වයස අවුරුදු 18 ට වැඩි සෑම දෙනාම බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීම සඳහා සතියකට විනාඩි 150ක්වත් ව්‍යායාම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ශෙරීන් බාලසිංහ මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රියාශීලී නොවන පිරිස මේ වන විට 30% සිට 35% දක්වා වර්ධනය වී ඇති බවත් මේ හේතුවෙන් බෝවෙන රෝගවලද සීග්‍ර වර්ධනයක් දක්නය ලැබෙන බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?