මේ දිනවල මෙරටින් හමුවන කොවිඩ් ආසාදිතයන් අතරින් සියයට 95 ක් පමණ ඔමික්‍රොන් ආසාදිතයන් බව තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා දැක් වූ අදහස් පහතින්…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














