මෙරටට පැමිණෙන සංචාරකයින් ට විශේෂ නිවේදනයක්

සියලුම සංචාරක වීසා සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙරටට පැමිණීමේදී මෙරට කොවිඩ් -19 රක්ෂණ ආවරණය ලබාගැනීම අනිවාර්යය බව සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි. 

එම රක්ෂණාවරණය අමෙරිකානු ඩොලර් 12ක මුදලක් ගෙවා ලබාගත හැකි අතර මසකට අමෙරිකානු ඩොලර් 75,000ක ආවරණයක් එමගින් හිමිවෙයි.

AVvXsEiDAiEBMrOyQk8xNALbzoU2l2DUQeMsxckAa8hXJEClbnM0LmWj7lzepSaBaVNPRSA6Ee kzxinyceD RVrflKNvv4XUOVJkdjXCrkMM4 6 M93fvS2Tn0KiIKHeyCSMegLmSUSx0kizxYUKY9f1z9Fv3h4pcUPaIC F EafjnyLxpPyFNk7cMp


අපගේ නවතම වීඩියෝ පුවත්