මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ වර්ධනයක්

පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු දක්වා කාලසීමාව තුල සංචාරකයින්ගේ පැමිණීම 26% ක වර්ධනයක් ඇති වී ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

2023 වසරේ මේ දක්වා කාලය තුල නව ලක්ෂ හැත්තැදහස්හය දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

සැප්තැම්බර් 17 වන දින පමණක් සංචාරකයින් 3545 ක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරනවා. එමෙන්ම සැප්තැම්බර් මස පළවනදා සිට 17 වනදා දක්වා කාලය තුල පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 65,688 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?