මෙරටට ආ නව තානාපතිවරු සහ නැගෙනහිර ආණ්ඩුකාර අතර නිල හමුවක් (ඡායාරූප)

මෙරටට අලුතින් පත් ව ආ තානාපතිවරු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ව හමු වුණා.

ඒ ශ්‍රී ලංකාව සහ සෙසු රටවල් අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡාන් සිදු කිරීමටයි.

මෙම අවස්ථාවට ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, ඊජිප්තුව, ඉතාලිය, කුබා, බංග්ලාදේශය, බෙල්ජියම සහ යුරෝපා සංගමයෙන් මෙරටට පත් ව තානාපතිවරුන් ඇතුළත් ව සිටියා.

මෙම හමුව නැගෙනහිර ආණ්ඩුකාර කාර්‍යාලයේ දී ඊයේ පැවැත්වුණා.

එහිදී ප්‍රධාන වශයෙන් මාතෘකාව වූයේ සංවර්ධනය සහ සංචාරක කර්මාන්ත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙනුයි.

ඊට අදාළ ව සංචාරක ප්‍රවර්ධනය, කාර්මික උද්‍යාන පිහිටුවීම, පතල් ක්ෂේත්‍ර සංවර්ධනය, කෘෂිකර්ම සංවර්ධන සහයෝගීතා ප්‍රයත්න සහ සත්ත්ව පාලන සංවර්ධනය පිළිබඳ ව අදාළ රටවල සහාය ඇති ව සාකච්ඡා කෙරුණා.

WhatsApp Image 2023 11 08 at 12.07.39 1
WhatsApp Image 2023 11 08 at 12.07.39
WhatsApp Image 2023 11 08 at 12.07.40
WhatsApp Image 2023 11 08 at 12.07.49 1
WhatsApp Image 2023 11 08 at 12.07.49
WhatsApp Image 2023 11 08 at 12.07.52 1
WhatsApp Image 2023 11 08 at 12.07.52 2
WhatsApp Image 2023 11 08 at 12.07.52
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15