“මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක්” – නඩු වැටුණු ට්‍රම්ප්ගෙන් සැර කතාවක්

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කළා.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත්තේ නිව්යෝර්ක් හි නීතිපතිනී ලෙටිෂියා ජේම්ස් විසින් බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ව්‍යාපාරික වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව මෙලෙස නඩු ගොනුකරන බවයි ඇය වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා විසින් ධනවත් වීම සඳහා ගත් එම ක්‍රියාමාර්ග සඳහා වසර 10කට අධික කාලයක සිට ට්‍රම්ප් පදනමේ අරමුදල් වංචා සහගත ලෙස භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩුව සම්බන්ධව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “මෙය තවත් මායාකාරී දඩයම් කිරීමක්”ලෙස මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

වසර තුනක සිවිල් විමර්ශනයකින් පසුවයි, ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨතම නීතීඥවරිය වන නිව්යෝර්ක් නීතිපති ලෙටිෂියා ජේම්ස් විසින් මෙම නඩුව ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?