AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසරේ මුළු බදු ආදායම 28.5%කින් ඉහළට

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු බදු ආදායම් එකතුව රුපියල් මිලියන 1,229,245 ක් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ; එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 28.5% ක වැඩිවීමක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?