මෙම වසරේ මුළු බදු ආදායම 28.5%කින් ඉහළට

2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මුළු බදු ආදායම් එකතුව රුපියල් මිලියන 1,229,245 ක් වන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ; එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 28.5% ක වැඩිවීමක් බවයි.

  1. හොද ප්‍රවනතාවයක්. ජනතාවගේ දැන ගැනීමට එහි ව්ශ්ලේෂනයක් දෙන්න. එම බදු කුමන අංශ වලින්ද කියා.