මෙම වසරේ පළමු සූර්යග්‍රහණය එළෙඹෙන 08 වනදා

එළෙඹෙන අප්‍රේල් මස 08 වනදා පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව නසා ආයතනය පවසනවා

මෙම සූර්යග්‍රහණය හොඳින්ම දකින්න ලැබෙන්නේ උතුරු ඇමෙරිකාවට පමණක් බවයි ඔවුන් සදහන් කරන්නේ.

පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර උතුරු ඇමෙරිකානුවන්ට මින් පසු මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දකින්න ලැබෙනු ඇත්තේ 2044 දී බවයි නසා ආයතනය වැඩිදුරටත් පවසන්නේ

2024 වසරේ දිස්වන පළමු සූර්යග්‍රහණය මෙයවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !