“මෙම ක්‍රීඩාව කුරිරු සහ අසාධාරණ විය හැකියි” – පාකිස්ථාන ක්‍රිකට් සභාපතිගෙන් අමුතු කතාවක්

ඉන්දියාව හමුවේ කඩුලු හතරක පරාජයක් ලැබූව ද පාකිස්ථාන කණ්ඩායම දැක්වූ විශිෂ්ඨ දක්ෂතා පිළිබඳව තමන් සතුටුවන බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමීෂ් රාජා සඳහන් කරනවා.

එමෙන්ම “ඔබ දෙයක් දිනන විට ඔබට දෙයක් අහිමි වන අතර, අපි කවුරුත් දන්නා පරිදි මෙම ක්‍රීඩාව ‘කුරිරු සහ අසාධාරණ’ විය හැකියි” යනුවෙන් රමීෂ් රාජා ට්විටර් පණිවුඩයක් තබමින් සඳහන් කර තිබුණා.

මේ අතර සුපිරි 12 වටයේ ඉන්දියාව ඊයේ ලැබූ තියුණු ජයත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු විශාල පිරිසකගෙන් සුබ පැතුම් ගලා එන්නට වුණා.

සුපිරි පිතිකරු විරාත් කෝලිගේ සහ හර්දික් පාණ්ඩ්‍යාගේ අඟනා සබඳතාවයෙන් පාකිස්ථානය දෙසට දෝලනය වූ ජයක් තමන් දෙසට හරවා ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සහභාගී වූ පළමු තරගය මෙයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00