AFC Banner
AFC Banner
Empty Ad

මෙන්න අලුත්ම ජාවාරම! ෆොන්සේකා හෙළි කරයි

ආණ්ඩුව මේ වනවිට මුදල් නැතිව මුදල් සොයා ගැනීම සදහා මාතෘභූමිය විකිණීමේ ජාවාරමක් ආරම්භ කොට ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

කොළඹ නගරයේ ඉතා වටිනා ඉඩම් මේ වනවිටත් ඒ සදහා තෝරාගෙන ඇති බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?