AFC Banner
AFC Banner
Empty Ad

මෙන්ඩිස්ගේ පිත්තෙන් වටිනා එක්දින ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (14) සිය 05 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් වුණා.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

පන්දු 113ක් තුළ කුසල් මෙම ශතකය රැස්කළ අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඔහු රැස්කළ පළමු එක්දින ශතකය මෙයවීම ද විශේෂත්වයක්.

ඔහුගේ මෙම ශතකයට හතරේ පහර 11ක් ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?