මෙන්ඩිස්ගේ පිත්තෙන් වටිනා එක්දින ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද (14) සිය 05 වන එක්දින ශතකය රැස් කිරීමට සමත් වුණා.

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දී ඔහු මෙම ශතකය රැස් කළා.

පන්දු 113ක් තුළ කුසල් මෙම ශතකය රැස්කළ අතර, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඔහු රැස්කළ පළමු එක්දින ශතකය මෙයවීම ද විශේෂත්වයක්.

ඔහුගේ මෙම ශතකයට හතරේ පහර 11ක් ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32