මෙක්සිකෝව අමුතුම සිරුරු දෙකක් ලොවට ප්‍රසිද්ධ කරයි

මිනිසුන් හෝ පෘථිවියේ ජීවත්වන බවට අනුමාන කළ නොහැකි දෙදෙනෙකුගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී ප්‍රදර්ශනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වරත කර ඇත්තේ මෙක්සිකෝවේ කොන්ග්‍රසය විසින් නිල උත්සවයක් අතර “පිටසක්වල මළ සිරුරු” දෙකක් නිරාවරණය කරන ලද බවයි.

ආගන්තුක මළ සිරුරු දෙකෙහි නිල හෙළිදරව් කිරීම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ විමර්ශනය කරනු ලබන Jaime Maussan විසින් සිදු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කුඩා මළ සිරුරු දෙක සියලු නිරීක්ෂකයින්ට දැක බලා ගැනීමට අවස්ථාව හිමිවී ඇති අතර සංවිධායකයින් කියා සිටියේ කුඩා මමීකෘත නිදර්ශක වසර දහසක් පැරණි බවත් එය පේරු හි කුස්කෝ ප්‍රදේශයෙන් නැවත ලබාගෙන ඇති බවයි.

මෙක්සිකෝවේ ස්වතන්ත්‍ර ජාතික විශ්ව විද්‍යාලය මෙම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ නිදර්ශක අධ්‍යයනය කරන ලද බවත් එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය භාවිතයෙන් DNA සාක්ෂි ලබා ගැනීමට හැකි වූ බවත් මෙක්සිකානු රජය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නිදර්ශක අපගේ පරිණාමයේ කොටසක් නොවන අතර මේවා UFO සුන්බුන් වලින් සොයාගත් ජීවීන් ද නොවන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ.

ඒවා ඩයටම් (ඇල්ගී) පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පොසිල බවට පත්ව තිබූ බව සඳහන්.

Jaime Maussan යනු මාධ්‍යවේදියෙක්, රූපවාහිනී නිවේදකයෙක් මෙන්ම හඳුනා නොගත් වස්තූන් පිළිබඳ විමර්ශන සිදු කරනු ලබන අයෙක් වන අතර ඔහු 2017 වසරේදී පේරු රාජ්‍යයේ Nazca හිදී සොයා ගන්නා ලද මමී 5ක් පිළිබඳ විශ්ලේෂණයට සම්බන්ධ වූවෙක්.

මිනිස් රූප ලෙස දැක්වෙන දිගටි හිස් සහිත මෙම සිරුරු වකුටු වී ඇති අතර දෑත් සහ පාදවල ඇඟිලි තුනක් වන බව සඳහන්.

මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ, දිගටි හිස් කබල යනු ආගමික චාරිත්‍රානුකූල කොටසක් ලෙස, කුඩා දරුවන්ගේ හිස් රෙදිවලින්, ලණුවලින් හෝ ලී ලෑලිවලින් පවා බැඳ කෘත්‍රිමව හිස්කබල විකෘති කිරීමේ පැරණි පුරුද්දක ප්‍රතිඵලයක් වන්නට ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
12
+1
13
+1
1
+1
5
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?