ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කණ්ඩායමක් අද මෙරටට පැමිණීමට නියමිතයි.
මෙරට නියෝජිත කණ්ඩායමක් පසුගියදා ඇමෙරිකාවට ගොස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හමුවී සාකච්ඡාවක නිරත වු අතර එහි දිගුවක් ලෙසයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50 වන සැසිවාරයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් මිචෙල් බැචිලර්, ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ මහ ලේකම්, චීනය, යුරෝපා සංගමය, ඕස්ටේ්‍රලියාව, කොරියානු ජනරජය, ජර්මනිය, නෙදර්ලන්තය සහ ජෝර්දානය යන රටවල නිත්‍ය නියෝජිතයන් හමුවී තිබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













