මුළු මහත් ලෝකයේම ආදරය සමඟින් මානව හිතවාදී විනිසුරු අවසන් ගමන් යයි

සමාජ මාධ්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ඇමෙරිකාවේ විනිසුරුවරයෙකු වූ ” ෆ්‍රෑන්ක් කැප්‍රියෝ ” තම ජීවන ගමනට සමු දී තිබෙනවා.

මානව හිතවාදීව, සමාජයට ආදර්ශවත් නඩු තීන්දු ලබා දීම හරහා ඇමෙරිකාව තුළ පමණක් නොව මුළු මහත් ලෝකයේම ආදරය දින ගැනීමට සමත් වුණා.

Caught in Providence නම් තමාගේම යූ ටියුබ් නාලිකාව හරහා තමා විසින් ලබා දෙන නඩු තීන්දු ලෝකයටම බෙදා හැරි ඔහුගේ නඩු තීන්දු වීඩියෝ පට ඉදිරියේදී දැකගත නොහැකි වීම ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට මහත් වූ අඩුවක් වන බවයි සමාජ මාධ්‍ය තුළ පැවසෙන්නේ.

රෝහල් ගත්ව සිටි ෆ්‍රෑන්ක් මිය යනවිට 88 හැවිරිදි වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
82
+1
3
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?