මුහුද මැද චීන – පිලිපීන නැව් දෙකක් ගැටේ

දකුණු චීන මුහුදේ මතභේදාත්මක දූපත් අසල ඇති වූ සමුද්‍ර ගැටුමකට පිලිපීනය සහ චීනය එකිනෙකාට චෝදනා නගනවා.

තිටු දූපත අසලදී චීන නෞකාවක් විසින් පිලිපීන නෞකාවකට ජල ප්‍රහාර එලල් කර ඇති අතර පිලිපීන සමුද්‍ර කවුන්සිලය පැවසුවේ සුදුසු රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා අනුගමනය කරන බවයි.

අනතුරුදායක ලෙස පිලිපීන නෞකාව ළං වීම ගැටුමකට තුඩු දුන් බව චීන වෙරළාරක්ෂක බලකාය චෝදනා කරනවා.
චීනයේ පූර්ණ හිමිකම් පෑම හේතුවෙන් දකුණු චීන මුහුදේ ආතතීන් මෑතකාලීනව උත්සන්න වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?