මුහුදේ සිදුකල විශේෂ මෙහෙයුමෙන් හමුවූ දේ

හෙරොයින් කිලෝ 300ක් සමඟ යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රාජ්‍ය බුද්ධි අංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද විශේෂ තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ යාත්‍රාව හෙට උදෑසන ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිත බවයි නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර අද තමන් හදපු ප්‍රබන්ධයේම හිරකාරයෙක් වෙලා..අනුරගෙ මර්දනවලට අපි බය වෙන්නේ නෑ
05:20
Video thumbnail
මහා ප්‍රහාර මාලාවක් ලොව කලඹයි..සටන් විරාමය මැද්දේ ට්‍රම්ප් හමුදාවට යැවූ රහස් පණිවිඩය හෙළිවෙයි
06:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
08:43:46
Video thumbnail
ජනපති එක අතකින් පව් - එතුමා වොෂින්ටන් වෙලා..අවුරුද්ද කන එක මිනිසුන්ට හීනයක් වෙලා
09:21
Video thumbnail
පොත ගහන එකේ මහමොළකරු ආණ්ඩුවද ?හෙක්ටර් නැගිටලා ආණ්ඩුවට හොඳම එකෙන් කියලා දෙයි..
04:45
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය
00:29
Video thumbnail
මිනී##වා බේරාගන්න සජිත් ප්‍රේමදාස ගියේ - කණගාටුයි
05:57
Video thumbnail
මහ දවලුත් හරි අපූරුවට විදුලි බල්බ දැල්වෙන පානදුර නගරය..මිනිස්සුන්ට මේවා පේන්නේ නැද්ද ?
00:53
Video thumbnail
අනුරත් බාල බඩුවක් - සායම යවාගන්නවා
08:43
Video thumbnail
මාව නෙවෙයි Bus Stand එක හොඳයිද? "හොඳයි හොඳයි"..මධ්‍යම බස් නැවතුම්පොළ නිරීක්ෂණයට ගිය අගමැති හරිනි
02:30