මුහුදේ පාවී ආ ද්‍රාවණයක් පානය කළ දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි

පුත්තලම, නාරක්කල්ලිය ප්‍රදේශයේ මුහුදු වෙරළේ සිටි පිරිසක් මුහුදේ පාවී ආ ද්‍රාවණයක් පානය කිරීමෙන් ඒඅතර සිටි පුද්ගලන් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

එක් අයෙක් එම ස්ථානයේදීම අදාළ ද්‍රාවණය පානය කිරීම නිසා ඇති වූ සංකූලතා නිසාවෙන් මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා පුත්තලමේ රෝහලට ඇතුළත් කිඉමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයිව් වාර්තා වන්නේ.

එම ද්‍රාවණය පුදගලයන් සිවේ දෙනෙක් විඉන් පානය කර ඇති අතර අනෙක්ල් පුද්ගලයන් දෙදෙනා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?