උඩප්පුව පෙරියපාඩුව මුහුදු වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.
‘මරණයට පත් පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර යටි කයට කළු කොට
කලිසමක් හැඳ සිටී.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර හඳුනාගත නොහැකි අන්දමින් මස් දියවී විකෘතිවී තිබේ.
මෘත දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මරණකරු
කවුරුන්ද යන්න හඳුනා ගැනීමට උඩප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
2
+1




