මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසළ සංඥා පද්ධතියේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇතැයි වාර්තා වනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

?