මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් මතුවී තිබෙනවා.
ඒ කලුතරදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.
මෙලෙස පීලි පැනීමට ලක්වී පැනීමට ලක්වී ඇත්තේ දකුණු කලුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බවටයි වාර්තා වන්නේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1